හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ඊයේ දින මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් හමුවී ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදුකර ඇති විගණන වාර්තාව උන්වහන්සේලා වෙත ලබා දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී අර්ජුන කියා සිටියේ තමන්ට වුවමනා වූයේ ක්‍රිකට් හැදීමට පමණක් යැයි කියාය.