ක්‍රිකට් අතුරු කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් පත් කළ අර්ජුන රණතුංග අද දිනයේදී ක්‍රිකට් ආයතනය වෙත පැමිණ තිබිණ. Sri Lanka Latest News
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම පත්කිරීම සිදු කොට තිබුණු අතර ජනාධිපතිවරයා ඒ පිළිබද දැනුවත්ව නොමැති බව පසුව වාර්තා විය.










