• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වචනයක්වත් කිව්වෙත් නෑ! කථික ලයිස්තුවේ නම තිබිලත් ඡන්දෙට ආවෙත් නෑ! අනුර ගැන වෘත්තීය සමිතිවලට ලොකු ප්‍රශ්නයක්! ‍I Sri Lanka Latest News

July 1, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන වචනයක්වත් කිව්වෙත් නෑ! කථික ලයිස්තුවේ නම තිබිලත් ඡන්දෙට ආවෙත් නෑ! අනුර ගැන වෘත්තීය සමිතිවලට ලොකු ප්‍රශ්නයක්! ‍I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දේශීය ණය ප්‍රතිව්‍යුහගත තිරීම සම්බන්ධයෙන් අද පැවැති ඡන්ද විමසුමට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් පක්ෂ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කොට ‌ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News

අද පාර්ලිමේන්තුවේ කථික ලයිස්තුවේ අනුර කුමාර දිසානායක මහතාගේ නම සදහන්ව තිබී ඇති අතර ඒ හේතුවෙන් පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් සිට ඇත්තේ ‌දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවරය දැනගැනීමටය.

නමුත් අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට නොපැමිණි අතර තවමත් ඒ මහතා රැදී සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමිනි.

කෙසේවෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය පුරා කිසිදු අවස්ථාවක ජවිපෙ අනුර කුමාර දිසානායක මහතා හෝ ජවිපෙ අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් මහතා සහ හරිනි අමරසූරිය මහත්මිය අදහස් දැක්වීමක් කළේ නැත.

විජිත හේරත් මහතා හෝ ඒ පිළිබද යම් අදහසක් ඉදිරිපත් කිරීමට පියවර ගත්තේ ඊයේ දින පමණි.

හරිනි අමරසූරිය මහත්මියද පසුගියදා විදේශගතව සිටි අතර ඇය ලංකාවට පැමිණීමෙන් පසු කතා කර තිබුණේද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වීම විශේෂ සිදුවීමකි.

එවැනි පසුබිමක් තිබියදී අනුර කුමාර දිසානායක මහතා අද දින පාර්ලිමේන්තුවට නොපැමිණීම සම්බන්ධයෙන් පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් විමතියට සහ කලකිරීමට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

රාජපක්ෂ පවුලේ තුන්දෙනෙක්ම අද ඡන්දෙට ඇවිත් නෑ!  I Sri Lanka Latest News

Next Post

කොලයක් හෙව්වා පාර පුරා I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper