බදු බර ජනතාව පිට පටවා මොන්ටිසෝරි ළමයෙකුට වුවත් භාණ්ඩාගාරය පිරවිය හැකි බවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී කළ කතාවට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයා ඊයේ කටයුතු කළේය.Sri Lanka Latest News
මෙහි ඇති විශේෂත්වය වන්නේ සජබයේ සිටින ආර්ථික විශේෂඥ හර්ෂ ද සිල්වා මහතාට ජනාධිපතිවරයා ‘මචන්’ යනුවෙන් පවසා විපක්ෂනායකවරයාට මෙසේ ප්‍රහාර එල්ල කිරීමය.










