ව්‍යාපාරයක්, රැකියාවක් නොකරපු ජවිපෙ රටක් කරන්නේ කෙසේදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රශ්න කර සිටියේය.Sri Lanka Latest News
සේනසිංහ මහතා කියා සිටියේ තමන්ට හන්තානේ හෝටල් ඇති බවට අනුර කුමාර දිසානායක මහතා චෝදනා කරන බවත්, තමන්ට හෝටල් එකක් නොව දෙක තුනක්ම ඇති බවත්ය.