විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදය පැවැත්වෙන බවක් දැකගන්නට නොලැබුණද මේ දිනවල ජවිපෙ නායකයා එල්ල කරන චෝදනාවලට විපක්ෂනායකවරයා දේශපාන වේදිකාවේදී පිළිතුරු ලබා දෙමින් සිටී.Sri Lanka Latest News
පහත දැක්වෙන්නේ විපක්ෂනායකවරයා බෙදන බවට ජවිපෙ නායකයා කළ චෝදනාවට විපක්ෂනායකවරයා දුන් පිළිතුරය.










