• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවක් අරන් තියපු පළමු මැයි රැළියේදී අනුරගෙන් උද්වේගකර කතාවක්! විපක්ෂයේ ‘වැල් බයිලා’ සියල්ලට උත්තර දෙයි! වැඩකරන අයට-වෘත්තීය සමිතිවලට පරණ ඇඳුම් ගලවලා අලුත් ඇඳුම් ඇඳගන්න කියයි! VIDEO I Sri Lanka Latest News

May 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුවක් අරන් තියපු පළමු මැයි රැළියේදී අනුරගෙන් උද්වේගකර කතාවක්! විපක්ෂයේ ‘වැල් බයිලා’ සියල්ලට උත්තර දෙයි! වැඩකරන අයට-වෘත්තීය සමිතිවලට පරණ ඇඳුම් ගලවලා අලුත් ඇඳුම් ඇඳගන්න කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ දේශපාලන බලවේගයක් ලෙස දැන් පවතින්නේ ජාතික ජනතා බලවේගය පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

අද ගාලු මුවදොර පැවති එම පක්‍ෂ මැයි දින රැලිය අමතමින් ඔහු පැවසුවේ ප්‍රතිවාදී කණ්ඩායම් තවදුරටත් දේශපාලන ව්‍යාපාර නොවන බවත් ඒවා කුණු ගොඩවල් පමණක් බවය.

ජාතික ජන බලවේගයට පිටතින් කිසිදු අභියෝගයක් නොමැති බවත් එම අභියෝගය ජාතික ජන බලවේගය තුළම පවතින බවත් ජනාධිපතිවරයා පැවසීය.

මාස හයක් ඇතුළත කිසිවෙකුට ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි බවත්, නිසි සැලැස්මක් සහිතව රට ඉදිරියට ගෙන යාමට රජය ශක්තිමත් අඩිතාලමක් දමා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

‘අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පරණ ආකල්ප අත්හරින්න. හූනු බිකත් ඉල්ලලා සටන් කරන කාලය අවසන් කරන්න. හූණු බිකටත් පොර බදන කාලය අවසන් කරන්න.

දේශපාලන අධිකාරියක් ඇවිල්ල තියෙනව සියල්ල අත්හරින. අපිට පණක් වලින්, ගැසට්වලින්, රෙගුලාසිවලින් ලබාදීලා තිබෙන බොහෝ දේ අපි අත්හරිනව දේශපාලන අධිකාරිය. හැබැයි වෘත්තිය සමිති ව්‍යාපාර විතරක් හූණු බිජුවක් තරං හැමදේම ඉල්ලන්න එපා.

කාලයක් දෙන්න අපිට ඔබ පාරට බැහැලා අපි අවදි කරන්න ඔ්න ව්‍යාපාරයක් නොවෙයි අපි ඔබ දන්නවා. ඔබත් එක්ක වැඩ කරල තිබෙනව. ඔබගේ අපේක්‍ෂාවන් දන්නව. එහෙම නොදන්නව නම් අපි ඔබගේ මූලික වැටුප වැඩි කරන්නෑ ඔබගෙන් හීන් කෙඳිරියක්වත් නැතුව අපි මූලික වැටුප වැඩි කල. ඔබගේ කෙඳිරියක් නැතුව අපි ආපදා දීමනාව වැඩි කලා. අපාදා ණය වැඩි කලා. ඔබගේ කිසි ඉල්ලීමක් නැතිව අපි වැටුප් වර්ධක වැඩි කලා. ඔබට ලබා දෙන අතිරේක කාලය දීමනා වැඩි කලා.

හැබැයි චූටි වාක්‍යක එල්ලිල සටන් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක යුක්ති සහගත නෑ

අද ඇවිල්ල තියෙන්නෙ මොන ව්‍යාපාරයක්ද. රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන රට ඉස්සරහට ගෙනයාම සඳහා සූදානම් වන ව්‍යාපාරයක්.

එහිදී අපේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පැරණි ඇදුම් ඉවතලා අලුත් ඇඳුම් අඳගැනීමේ කාලය උදාවී තිබෙනවා.

අද ඉන්නේ රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි කියන දේශපාලන ව්‍යාපාරක්. අද ඉන්නෙ ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි මේ රට ගොඩනැගීම සඳහා කියල විශ්වාස කරන ව්‍යාපාරයක්’

SendShareShare
Previous Post

වතුකරයේ දහස් ගණනක් වැඩකරන ජනතාව ඉදිරියේ තිබ්බ සජබ මැයි රැලියේදී සජිත් මාලිමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය පතුරු ගහයි! පච මාලිමාවත් රනිල් සරණං ගච්ඡාමි! IMF ගිවිසුමේ ඒ විදිහටම ඉස්සරහට යාමෙන් දුප්පත් ජනතා‌වගේ EPF එකට ETF එකට දෙයියන්ගෙම පිහිටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

රාජකාරිය අතුරතුර ලොකු අත්වැරැද්දක් වෙලා! වගකීම බාරගෙන ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper