• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතුකරයේ දහස් ගණනක් වැඩකරන ජනතාව ඉදිරියේ තිබ්බ සජබ මැයි රැලියේදී සජිත් මාලිමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය පතුරු ගහයි! පච මාලිමාවත් රනිල් සරණං ගච්ඡාමි! IMF ගිවිසුමේ ඒ විදිහටම ඉස්සරහට යාමෙන් දුප්පත් ජනතා‌වගේ EPF එකට ETF එකට දෙයියන්ගෙම පිහිටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 1, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
වතුකරයේ දහස් ගණනක් වැඩකරන ජනතාව ඉදිරියේ තිබ්බ සජබ මැයි රැලියේදී සජිත් මාලිමා ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය පතුරු ගහයි! පච මාලිමාවත් රනිල් සරණං ගච්ඡාමි! IMF ගිවිසුමේ ඒ විදිහටම ඉස්සරහට යාමෙන් දුප්පත් ජනතා‌වගේ EPF එකට ETF එකට දෙයියන්ගෙම පිහිටයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කම්කරු ප්‍රජාව යනු අප රටේ ජීවය ප්‍රාණය හා ශක්තිය බවත් ඔවුන්ගේ දහඩිය කඳුළ ශ්‍රමය කැප කර අප රටේ ජීවනාලිය වී ඇති නමුත් අද වන විට කම්කරු අයිතිය අහිමි වන යුගයක් උදා වී ඇති බවත් වැඩ කරන ජනතාවගේ ETF, EPF වලට පිට් පොකට් ගහන යුගයක් උදා වී ඇති බවත් පසුගිය රජයත් ජනාධිපතිවරයාත් වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් විනාශ කරන අයි එම් එෆ් ගිවිසුමකට අත්සන් කළ බවත් මේ වන විට වැඩ කරන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන වත්මන් රජයත් හිටපු ජනාධිපතිවරයාගේ අඩිපාරේ යමින් වැඩ කරන ජනතාවගේ ETF EPF පිට්පොකට් ගසමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තලවකැලේ නගරයේ පැවැති සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමිනි

වතු හා කම්කරු ජනතාව වෙනුවෙන් ඊයෙත් අදත් හෙටත් සැබැ ලෙසම සටන් කරන්නේ සමගි ජන බලවේගය බවත් වත්මන් රජය බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රට පාලනය කරන බවත් ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේදී බොරු කියා පොහොසත් රටක් හදනවා කිව්වත් එවැනි රටක් ජනතාවට අත් නොවුණු බවත් මේ වන විට පිට පිටම තුන්වැනි වතාවටත් ජනතාව අනාථ කරන්න රජය සූදානම් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජය පොහොර සහනාධාරයත් නැති කරන්නයි යන්නේ

අද වන විට වත්මන් රජය පොහොර සහනාධාරය නැති කරන්න කටයුතු කරන බවත් වී ගොවිතැනට දෙන පොහොර සහනාධාරයවත් හරියට නොමැති බවත් පොහොර සහනාධාර ඉවත් කර වගා සහනාධාරය දෙනවා කියා රජය කියන්නේ පොහොර සහනාධාරය නැති කරන්න බවත් අද වගා හානි වන්දි පවා නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්දෙන් පස්සේ ලයිට් බිලත් වැඩි වෙනවා

විදුලි බිල අඩු කරනවා කිව්වත් හිටපු ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඡන්දයෙන් පසු විදුලි බිල වැඩි කරණ බවට වාර්තා වෙන බවත් විස්තීරණ ණය පහසුකම් සිව්වැනි පියවර ලබා දෙන්න පෙර විදුලි බිල වැඩිකරන බවත් 33%කින් විදුලි බිල අඩු කරනවා කියු රජය මේ වන විට ජනතාව රවටා අන්දවන්න කටයුතු කරන බවත්ව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

2/3යි ජනාධිපතිකමයි තියන් තාම වරායෙන් බාන මිලට තෙල් දෙන්න බැ

තෙල් ටික වරායේ බාන මිලටම දෙනවයි කිව්ව මාලිමා රජය අද වන විට මැතිවරණය දෙකක් ජය ගෙන 2/3ක් තියන් තවම තෙල් ටික අඩු කරන්න නොහැකි වූ බවත් හැමතැනම කරන්නේ බොරුව බවත් උපාධිධාරීන් 35000කට පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් ඒ සේරම පච මල්ලක් වී ඇති බවත් ඒ නිසා මේ රජයට හොද පාඩමක් ඉගැන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහලොකු උගතුන් සිටින රජයට බඩු මිල පාලනය කර ගන්න බැ

බඩු මිල, වැට් බදු, සෙසු බදු අඩු කරනවා කිව්වත් තවමත් ඒ කිසිවක් නොවු බවත් උගත් බුද්ධිමත් පිරිසක් රට පාලනය කරනවා කිව්වත් ජනතාවට සහන දෙන්න බැරි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද නීතියේ ආධිපත්‍යය නැහැ

අද වන විට නීතිය හා සාමය ක්‍රියාත්මක නොවන බවත් මැරයන් මිනිමරුන් අතට සමාජයේ පාලනය නතුවි ඇති බවත් නිවසේ මහමඟ වැඩබිමේ පවා මිනිමරණ බවත් රටේ නීතිය හා සාමය වල් බිහි වී කැලැ නීතිිය ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මෙන්න සිස්ටම් චේන්ජ් වෙලා! හයිවේ එකේ බස් නවත්තගෙන පාක්ෂිකයෝ කෑම කනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවක් අරන් තියපු පළමු මැයි රැළියේදී අනුරගෙන් උද්වේගකර කතාවක්! විපක්ෂයේ ‘වැල් බයිලා’ සියල්ලට උත්තර දෙයි! වැඩකරන අයට-වෘත්තීය සමිතිවලට පරණ ඇඳුම් ගලවලා අලුත් ඇඳුම් ඇඳගන්න කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.