කතා ලයිස්තුව ඉතිරිව තිබියදී කතානායකවරයා විසින් ඡන්දය කැදවීමක් කරනු තමන් දුටුවේ තම පාර්ලිමේන්තු දිවියේ පළමු වතාවට බව ජනිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කීය. Sri Lanka Latest News
එය සම්ප්‍රදාය විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවද ඒ මහතා සදහන් කර සිටියේය.