• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකාවෙන් මියගිය මවගේ දේහය නිවසේ තිබියදී රන්දිමාල් පාසල් මව වෙනුවෙන් යුතුකම ඉටු කරයි! ජෝසප් විදුහලට එරෙහි රගර් තරගය ඉසිපතනයට දිනා දෙයි! පාසල් දෙකේම ක්‍රීඩකයන් ‌රන්දිමාල්ගේ මවට අවසන් ගෞරව පුද කරන්න එයි! I Sri Lanka Latest News

July 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
පිළිකාවෙන් මියගිය මවගේ දේහය නිවසේ තිබියදී රන්දිමාල් පාසල් මව වෙනුවෙන් යුතුකම ඉටු කරයි! ජෝසප් විදුහලට එරෙහි රගර් තරගය ඉසිපතනයට දිනා දෙයි! පාසල් දෙකේම ක්‍රීඩකයන් ‌රන්දිමාල්ගේ මවට අවසන් ගෞරව පුද කරන්න එයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිළිකා රෝගයක් හේතුවෙන් මියගිය සිය මවගේ දේහය මල්ශාලාවක තැන්පත් කර තිබියදී පාසලේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලයේ රග්බි ක්‍රීඩකයෙකු පිළිබඳ මේ වනවිට රටම කතා වෙයි. Sri Lanka Latest News

සිය රග්බි ගමනට වැඩි දායකත්වයක් ලබාදුන් සිය මව වෙනුවෙන් මේ එඩිතර තීරණය ගෙන තිබුණේ ඉසිපතන විද්‍යාලයේ හේෂාන් රන්දිමාල් සිසුවාය.

අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරගය ඊයේ (30) පැවැත්වුණේ CR&FC ක්‍රීඩාංගණයේදීය.

මෙම තරගය ලකුණු 28ට 18ක් ලෙස ජයගැනීමට අපරාජිත ඉසිපතන විද්‍යාලය සමත්විය. 

ඉසිපතන කණ්ඩායම නියෝජනය කළ හේෂාන් මෙම තරගයට සහභාගී වුයේ මහමෙරක් තරම් දුකක් හිතේ දරාගෙනය.

රන්දිමාල් පාසල වෙනුවෙන් සහ සිය මව වෙනුවෙන් ඒ ගත්ත තීරණය ගැන අද හැමෝම කතා වෙමින් සිටී.

ඔහුගේ මව මෙම තරගය බලන්න ජීවත්වී නොහිටියත් රන්දිමාල් ඇය වෙනුවෙන් පිටියට පිවිසියේය.

ඊයේ (30) තරගයේදී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේද හේෂාන් රන්දිමාල් විසිනි.

රන්දිමාල් මොන තරම් හිත හයිය ක්‍රීඩකයෙක්ද ?..

ඊයේ තරගයෙන් අනතුරුව ඉසිපතන කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූ මරදාන ශාන්ත ජෝසප් ක්‍රීඩකයින් රන්දිමාල්ගේ මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියේ ක්‍රීඩාවේ සහෝදරත්වය සහ මනුසත්කම ලොවට මනාව කියා පාමින්ය.

පිටියේදී ප්‍රතිවාදීන් වුවත් ඉන් ඔබ්බට සියලු ක්‍රීඩකයින් සහෝදරයන් බව ඔප්පු කළ ශාන්ත ජෝශප් කණ්ඩායමටත් හිසනමා ආචාර කළ යුතුය.

පිළිකා රෝගයකින් පීඩා විඳි රන්දිමාල්ගේ මව ඉකුත් බ්‍රහස්පතින්දා මෙලොවින් සමුගත් අතර ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) සිදුකිරීමට නියමිතය.

රන්දිමාල්…, ඔබ අද කළ එම වීරක්‍රියාව සහ ඔබේ ධෛර්යවන්ත හිත දිහා බලාගෙන ඔබේ මැණීයන් කොහේ හෝ සිට සතුටුවෙනවා ඇති..

SendShareShare
Previous Post

ප්‍රජාතන්ත්‍ර විරෝධියි! සම්ප්‍රදායට ගැලපෙන්නේ නෑ! මගේ පාර්ලිමේන්තු ජීවිතයේ පළවෙනි වතාවටයි කතා ලයිස්තුව ඉතුරු වෙලා තියෙද්දි මෙහෙම දෙයක් කළේ! විමලුත් කතානායකට හොඳටම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කාදිනල් හිමි ජනපතිට යැවූ ලිපියට අස්ගිරි පාර්ශ්ව ලේඛකාධිකාරී නාරම්පනාවේ හිමියන්ගේ විරෝධය! පොලිස්පති තෝරද්දී ආගමික බලපෑම් එපා! I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.