ශ්‍රී ලංකාවට කිසිදු සංචාරක තහනමක් පනවා නැතැයිශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චංගු මහත්මිය පවසයි.Sri Lanka Latest News
ඇමෙරිකානු ජාතිකයින්ට ආරුගම්බේ සංචාරයේදී සැලකිලිමත්වන ලෙස පමණක් උපදෙසක් නිකුත් කර තිබෙන බව ඇය සදහන් කරයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇයි මේ බව සදහන් කර තිබේ.










