තමන් ක්‍රිකට් සුද්ද කිරීමට උත්සාහ කළේ ජනාධිපතිවරයාගේ අදහසකට අනුව බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහ මහතා පැවසීය.
මිහින්තලේ නායක හිමියන් හමුවී අදහස් හුවමාරු කරගැනීමේදී මේ බව පැවසූ හිටපු අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග සිටින පිරිස් ඒ සදහා ඉඩ නොතැබූ බවද කියා සිටියේය.
Sri Lanka Latest News










