වැලිගම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැකකෙරෙන ස්ථානයක් වටලා 18 හැවිරිදි මෝල්ටා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
එම ස්ථානයේ තිබී මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිතා කළ බවට සැක කෙරෙන ද්‍රව්‍ය ද සොයාගෙන ඇත.










