• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බාල බෙහෙත් ගෙනත් කෝටි ගාණක් වංචා කළ කෙහෙළියගේ නඩුවේ තවත් ලොකු හෙළිදරව්වක්! බෙහෙත් ඉන්දියාවෙන් ගෙන්නුවා කිව්වට ඉන්දීය සමාගම ඒක ප්‍රතික්ෂේප කරලා! එතකොට කෙහෙළියලා බෙහෙත් ගෙනත් තියෙන්නේ කොහෙන්ද? Sri Lanka Latest News

February 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් ඉන්දියානු ආයතනයක නිෂ්පාදනය කෙරෙන බවට ඒ පිළිබඳ නඩුවේ පළමු සැකකරු සඳහන් කර තිබුණද එය තම සමාගම නිෂ්පාදනය නොකළ බවට අදාළ නම් සඳහන් ඉන්දියානු සමාගම් දන්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (21) අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.Sri Lanka Latest News

ඒ, අදාළ නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබින් හා රිටොක්සිමැප් නමැති ප්‍රතිදේහ එන්නත් ආනයනය කොට රෝගීන්ගේ ජීවිත අවදානමකට පත්කිරීම හා රජයට කෝටි ගණනක පාඩුවක් සිදුකළ බවට වන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ මෙලෙස කැඳවනු ලැබීය.

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දුගේ පුත්‍රයා වන හේවගේ ගිහාන් මධුසංඛ යන අය Ospelts Life Science Productions GMBH pvt ltd නමින් ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ආයතනය මෙම ප්‍රතිදේහ එන්නත් සඳහා අවශ්‍ය කුප්පි ලංකාවට ගෙන්වාගෙන ඇති බවය.

එමෙන්ම පළමු සැකකරු වෛද්‍ය සැපයුම් අංශයට ලබාදුන් සැකකටයුතු ද්‍රාවණය ගෙන්වූ බවට අදාළ පෙට්ටිවල සඳහන් ඉන්දියාවේ අදාළ ආයතනයට මෙම ද්‍රාවණයේ සාම්පල කොටස් යවා විමර්ශනය කර ප්‍රකාශ ලබාගත් බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළාය.

එම ප්‍රකාශවල සඳහන් වන කරුණු පරිදි අදාළ ද්‍රාවණය ඔවුන්ගේ නම සඳහන්ව තිබුණත් පළමු සැකකරු හා තම ආයතනය කිසිදු ආකාරයක ගිවිසුමක් සඳහා අත්සන් තබා නොමැති බවත්, මෙම ද්‍රාවණය තම ආයතනය මගින් නිෂ්පාදනය නොකරන බව සඳහන් කර තිබේ.

කරුණු සලකාබැලූ මහේස්ත්‍රාත්වරිය නඩුවේ පළමු සැකකරු වන සුදත් ජානක ප්‍රනාන්දු ලබන මාර්තු මස 5වනදා නැවත අධිකරණය හමුවට කැඳවීමට නියෝග කළ අතර ඔහුගේ පුත්‍රයා වන හේවගේ ගිහාන් මධුසංඛ යන අයට විදෙස් ගමන් තහනමක් පැනවීමට නියෝග කළේය.
 
SendShareShare
Previous Post

වාහනේ උඩ ගිහින් වීර ගහක හැප්පිලා කුඩුපට්ටම් වුණා! තුවාල වෙලා හිටපු සභාපතිතුමා එළියට පැන්නේ බිඳිච්ච වින්ඩ්ස්ක්‍රීන් එකෙන්! මගේ අත කැඩිලා සිහිය නැතිවුණා! 27 වාට්ටුවේ මහ රෑ පෙරළි! එලොව ගිහින් මෙලොව ආ මඩකළපු මෙහෙයුම! Sri Lanka Latest News

Next Post

ලැජ්ජයි ….ලෝ ලැජ්ජයි! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.