ප්‍රධානපෙළේ මූල්‍ය සමාගමක් බංකොලොත් කළ අයකු මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කළේ කෙසේද යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.
පාර්ලිමේන්තුවේදී මේ පිළිබද විමසමින් දිසානායක මහතා කියා සිටියේ තමන් ලබන සතියේදී මේ පිළිබද ප්‍රශ්න කරන බවකි.










