බංකොලොත් වී වසා දැමූ කැන්රිච් ෆිනෑන්ස් ආයතනයේ හිටපු සභාපති රවී රත්නායක මහතා මහබැංකුවේ පාලක මණ්ඩලයට පත් කිරීමට පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
මේ ක්‍රියාවලිය කෙතරම් සදාචාරාත්මකදැයි මාධ්‍යවේදියකු විසින් මහැබංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණ.
එහිදී නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ එම නම ජනාධිපතිවරයා විසින් නිර්දේශ කොට ව්‍යවදස්ථාදායක සභාව විසින් අනුමත කළ එකක් බවකි.










