රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා නොදන්නා කතා කියන්න ගිහිල්ලා හොඳටම ඇනගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
නැවක් නිසා ලංකාවේ මුළු පරිසරයම විනාශ වෙලා තිබියදී වෙන අමැතිවරයකු නම් ඉල්ලා අස්වන බවත් වරාය ඇමැති වරයා මෙම විනාශය සිදු කළා පමණක් නොව වරදක් වී තිබිදයදී අස්වෙන්න තරම් ලැජ්ජාවක් රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයාට නොමැති බව දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් පැවසීය










