සූරියැවව කෙලින්කන්ද මහවනය මැද වාඩියක කිසියම් අපාරධකුවක් සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව ගිය පොලිස් විශේෂ කාර්යය බළකාය සහ එම වාඩියේ සිටි පිරිස අතර ඇති වූ වෙඩි හුවමාරුවකදි පාතාල සාමාජිකයකු මියගොස් ඇතැයි තහවුරු නොවූ වාර්තා සඳහන් කරයි. Sri Lanka Latest News
මියගියේ කවුරුන්ද යන්න තවම තහවුරු වි නැතැයි වාර්තාවේ









