තෙල් නැවක් දින 16ක් තිස්සේ මුහුදේ නවතා ඇති බවත්, ඊට මේ වනවිට කෝටි 10කට වඩා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බවත් වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට බොරතෙල් මිල පහළ වැටී ඇති බවත්, තෙල් මිල වශාල වශයෙන් පහත දැමිය හැකි බවත්ය.








