• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සේවක පඩියෙන් ලක්ෂ 7ක මුදලක් කපාගෙන ජනාධිපතිටයි ආණ්ඩුවටයි සෙත් පතා සර්වරාත්‍රික පිරිත් පින්කමක් තියන්න ලෑස්ති වෙයි! පඩියෙන් 5000-2500-1000 කපන්න කියයි! පරිපාලන අමාත්‍යංශයට ඇතුළෙන්ම විරෝධය!

April 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සේවක පඩියෙන් ලක්ෂ 7ක මුදලක් කපාගෙන ජනාධිපතිටයි ආණ්ඩුවටයි සෙත් පතා සර්වරාත්‍රික පිරිත් පින්කමක් තියන්න ලෑස්ති වෙයි! පඩියෙන් 5000-2500-1000 කපන්න කියයි! පරිපාලන අමාත්‍යංශයට ඇතුළෙන්ම විරෝධය!
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා ඇතුළු රජයට සහ රජයේ සේවකයන්ට සෙත් පැතීම සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සංවිධානත්වයෙන් ලබන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැයවන රුපියල් ලක්ෂ හතකට අධික මුදල රජයේ සේවකයන්ගෙන් අය කර ගැනීමට එම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා වැයවන මුදල රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනවල සේවයේ නිරත රජයේ සේවකයන්ගෙන් අයකර ගැනීම සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන) එම්.එල්.ගම්මන්පිලගේ අත්සනින් යුතුව MINPUB/Buddhist/2023 අංක දරන ලිපිය ආයතන ප්‍රධානීන්ට යොමුකර තිබේ.

එම ලිපියට අනුව, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා අමාත්‍යාංශය යටතේ පවතින සියලුම ආයතනවල විශේෂ ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් පන්දහසක මුදලක්ද, පළමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් දෙදහස් පන්සියයක්ද, අනෙකුත් සියලුම මාණ්ඩලික නිලධාරියෙකුගෙන් රුපියල් දහසක මුදලක්ද, සෙසු නිලධාරියෙකුගෙන් කැමැත්ත පරිදි අවම වශයෙන් රුපියල් සියයක් හෝ ඊට වැඩි මුදලක් එකතු කෙරේ.

ජනාධිපතිවරයා ඇතුළු රජයටත්, සියලුම රාජ්‍ය සේවකයන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ටත්, මව්බිමටත් සෙත් පතා සංවිධානය කරන ලද මෙම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ජූනි මස 02 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, පසුදින මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පුණ්‍ය කර්මයක්ද පැවැත්වේ.

මෙලෙස රජයේ සේවකයන්ගෙන් මුදල් එකතු කරනු ලබන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්ම නිකුත් කරන ලද ආයතන සංග්‍රහය උල්ලංඝණය කරමින් බවත්, නිලධාරීන්ගෙන් මුදල් එකතු කර ආණ්ඩුවට සෙත්පතා පිරිතක් පවත්වනු ලබන්නේ කුමන කාරණයකට දැයි රජයේ සේවකයෝ විමසති. 

ආයතන සංග්‍රහයේ සඳහන්ව තිබෙන පරිදි ‘නිලධරයෙකු විසින් මහජන පුණ්‍යාධාර සඳහා ස්වකීය යටත් සේවකයන්ගෙන් මුදල් එකතු කිරීමට කෙළින්ම සම්බන්ධ වීම හෝ ස්වකීය යටතේ සේවකයන්ගෙන් එවැනි මුදල් එකතු කිරීමට තම පවුලේ අයට ඉඩදීම හෝ නොකළ යුතුය.’

SendShareShare
Previous Post

රස්නෙ වැඩිවී එප්පාවල දෙන්නෙක් මැරී වැටෙයි! තාප කම්පනයක් ඇතිවෙලා! මේක ඔක්කොටම හොඳ පාඩමක්! දොස්තරලා එපා කියන දේ කරන්න යන්න එපා!

Next Post

දප්පුල ත්‍රස්ත විමර්ශනයට නොයා කෙළින්ම අභියාචනාධිකරණයට යයි!

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper