මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කළ අවුරුදු ගීතය පිළිබඳ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙයි (Sri Lanka Latest News)
ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මතයි.
එලෙස විකෘති කර ඇත්තේ, රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ අවුරුදු ගීතයක් බවයි වාර්තා වෙයි
ඒ අනුව අදාළ ගීතය විකෘති කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේය.
dinamina