ඊශ්‍රායලයට අයත් යැයි සැලකෙන දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉරාන හමුදා විසින් සිය භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
නෞකාව පැහැර ගැනීම සිදුවන්නේ, ඊශ්‍රායලය ඉලක්ක කරමින් ඉරානය විසින් සිදු කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරය දියත් කිරීමට පැය කිහිපයකට පෙර දී ය.
MSC Aries නමැති මෙම නෞකාව Zodiac Maritime නමැති සමාගමට අයත් එකකි.
Zodiac Maritime නමැති එම සමාගම අයත් වන්නේ Eyal Ofer නම් ඊශ්‍රායල ජාතික ප්‍රකෝටිපතියෙකු බව පැවසේ.









