යාපනය කල්වියක්කාඩු ප්‍රදේශයේ නිවසකට මහරෑ කඩා වැදුණු නාදුනන පිරිසක් නිවසට ගිනිතැබීමක් කරන ආකාරයේ වීඩියෝ පටයක් මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.Sri Lanka Latest News
ADVERTISEMENT
එම පිරිස අතර සිටි ඇතැමුන් කාන්තා ඇදුම්වලින් සැරසී සිටි ආකාරයද දැකගත හැකිවිය.