• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාමල්ගෙ ගෙදර හදිසි සාකච්ඡාවක්! ජනාධිපතිවරණයට කව්ද එන්නෙ? නාමල් කට්ටියට දුන්නු උත්තරේ මොකද්ද? ජනවාරියේ පටන් ගන්න යන දේ මොකද්ද? I Sri Lanka Latest News

December 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
රට වටේ යන ගමනේ බිබිල-මැදිරිගිරිය පොහොට්ටු බල මණ්ඩල! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සතියේ පොහොට්ටු දෙවන මහා සම්මේලනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු අතර ඊට පසුදින පක්ෂයේ විධායක සභාව රැස්විය. මෙහිදී විශේෂත්වයක් වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන මණඩලයක් පත් කිරීමය. ඉදිරියේදී පක්ෂයක් ලෙස තීන්දු තීරණ ගැනීමේදි දේශපාලන මණ්ඩලය සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කරන බව පැවසේ.Sri Lanka Latest News

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ නාමල්ගේ නිවසේදීය. පසුගියදා ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල මාධ්‍ය කිහිපයක පලවී තිබිණි.

එක් මන්ත්‍රීවරයකු ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් ඇසීය.

නාමල් මෙහිදී එම ප්‍රශ්නය තරමක් බැරෑරුම් ලෙස ගෙන තිබිණි. ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරනයට නෙවෙයි ඕනෙම මැතිවරණයකට එන්න සූදානම්. මොකද මම අභියෝග බාර ගන්න කෙනෙක්’ නාමල් පැවසීය.

හැබැයි අපි මුලින්ම බලන්න ඕනෙ පක්ෂය හදන එක සහ සංවිධානය කරලා මැතිවරණයකට සූදානම් කරන එක.දේශපාලන මණ්ඩලයෙන් මට දීලා තියෙන වගකීම පක්ෂය හදන එක’ නාමල් වැඩිදුරටත් පැවසීය.

ඔව් ඒක හොදයි ඇත්තටම අපි මේ වෙලාවෙ සිදු කරන්න ඕනෙ ඒක තමයි රාජ්‍ය ඇමතිවරයකු පැවසීය.

ගොඩක් දෙනෙක් ගම්වලට ගියාම අහනවා කවුද ජනාධිපති අපේෂකයා කියලා. පක්ෂ සම්මේලනයෙන් පස්සෙ ගොඩක් පාක්ෂිකයින් ආපහු පණක් ලබලා ඉන්නෙ’ තවත් රාජ්‍ය ඇමතිවරයකු පැවසීය.

ඔව් අපෙන් ඡන්දෙ ඉල්ලන්න විශේෂයෙන්ම ජනාධිපතිවරණයකට අපේෂකත්වය ගන්න හතර දෙනෙක් ඉන්නවා.මමයි බැසිල් රාජපක්ෂ ඉල්ලන්න තීන්දු කලොත් අපේක්ෂකයො එතනම හයදෙනෙක් ඉන්නවා නාමල් පැවසීය.

ඔව් එහෙම තරගයක් ඇතිවෙන එක හොදයි මන්ත්‍රීවරයකු එම කතාව අනුමත කලේය.

මෙම රැස්වීමේදී ජනවාරි සිට පොහොට්ටුව ජනතාව අතරට ගෙන යෑමේ වැඩ පිලිවෙලක් සංවිධානය කිරීමට කතිකා කරගෙන තිබිණි.

SendShareShare
Previous Post

අනුර කුමාරට හිතවත් මාලිමාවේ නීතීඥ උපුල් කුමරප්පෙරුම ‘ජනාධිපති නීතීඥ’ තනතුර ලබා ගැනීම ගැන පක්ෂයට හිතවත් අය අතර ලොකු ආන්දෝලනයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හොර බෙහෙත් ගෙනාපු කේස් එකට දැන් රිමාන්ඩ් එකේ ඉන්න සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් චන්ද්‍රගුප්ත ගැන විපක්ෂනායක සජිත් රටට තොරතුරු හෙළි කළේ මීට මාස 3කට කලින්! මෙන්න පාර්ලිමේන්තු කාරක සභාවෙදි චන්ද්‍රගුප්තගේ වැඩ ගැන කට වැහෙන්නම සජිත් දීපු හැටි! බලන්න මේ සිද්ධිය මතකද කියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.