• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්න නොකිව්වා කියන්න එපා! වහාම දක්ෂ ටීම් එකක් අමෙරිකාවට යවලා ට්‍රම්ප්ගේ බදු ප්‍රශ්නය විසඳගන්න! නැත්නම් බංකොලොත්කමටත් වඩා භයානක ආර්ථික සුනාමියක් එන්නයි යන්නේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍

April 7, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
ඔන්න නොකිව්වා කියන්න එපා! වහාම දක්ෂ ටීම් එකක් අමෙරිකාවට යවලා ට්‍රම්ප්ගේ බදු ප්‍රශ්නය විසඳගන්න! නැත්නම් බංකොලොත්කමටත් වඩා භයානක ආර්ථික සුනාමියක් එන්නයි යන්නේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

2022 රට බංකොලොත් වීමත් සමග ඇති වූ ආර්ථික සුනාමියට රට මුහුන දුන් බවත් මේ වන විට ඊටත් වඩා බරපතල ආර්ථික සුනාමියක් ඇති වීමට නියමිත බවත් එදා ඇති වූ පොලිම් යුගය, අසහනය, පීඩනය නිසා ජනතාව දැඩි අපහසුතාවලට ලක් වූ බවත් මෙවර ඊටත් වඩා බරපතල ආර්ථික වශයෙන් අන්තරාදායක තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රජය අප රටේ අපනයනවලට 44%ක ප්‍රතිචාරාත්මක බද්දක් පනවා ඇති බවත් එයට හේතුව අප රට ඇමෙරිකානු භාණ්ඩ සදහා 88%ක බද්දක් ගැසීම බවත් මේ ගැටලුව නිසා අප ඇමෙරිකාවට යන රටේ අපනයන සහ එම අපනයන නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවලට බරපතල ගැටලුක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News‍

මේ බදු නිසා අප රටේ භාණ්ඩවල මිල ඉහළ යන බවත් අප රටේ ඇගලුම්වලින් 40%ක් ඇමෙරිකාවට යන බවත් අප්‍රේල් 9 සිට මෙම බද්ද ක්‍රියාත්මක බවත් මෙය ලෝකයේ බොහෝ රටවලට පමුණුවා ඇති බවත් මේ ගැටලුව ඇතිවීමට මාස ගණනාවකට පෙර අප එය රජයට පෙන්වා දුන් බවත් එම නිසා ශ්‍රී ලංකාව රජයේ මේ වෙළෙඳ ක්ෂේත්‍රය ගැන දැනුමින් බලගතු හොද කණ්ඩායමක් වොෂින්ටනයට යවා ඔවුන් සමග සාකච්ඡා කරන්න යැයි කිව්වත් රජය ඒවා නොසලකා පුරසාරම් දොඩමින් සිටි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වෙන්නප්පුව ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි.

මේ බද්ද පැමිණීම නිසා අප රටේ ඇගලුම් ක්ෂේත්‍රයේ 40%ක් අපනයනවලට ඇමෙරිකානු වෙළෙද පොළ අහිමි වන බවත් එම නිසා කර්මාන්තශාලාවල නිෂ්පාදනය අඩු වී කර්මාන්තශාලාවල සේවක කප්පාදු පවා සිදුවන බවත් එවිට විදේශ විනිමය අඩු වී ආර්ථික වර්ධන වේගයට බරපතල ලෙස බලපාන බවත් එවිට 2028 සිට නැවත ණය ගෙවීමේ දී ගැටලුවක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

හිටපු රජයත් වරැද්දක් කරලා

අයි එම් එෆ් එක 2033 සිට ණය ගෙවන්න කියා ලිඛිතව කියා සිටි අවස්ථාවේ පසුගිය රජය 2028 සිට ණය ගෙවන්න තීරණය කර ඇති බවත් මෙහි සම්පුර්ණ වරද පසුගිය රජයේ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි මේවා ගැන කියද්දි රජයේ පාර්ශ්වය විහිලු කලා

මේ අමාරුකම් ගැන කතා කරන විට සමාජ මාධ්‍ය හරහා විහිළු කිරීම, මඩ ප්‍රහාර දියත් කිරීම සිදු කරන බවත් 44%ක ප්‍රතිචාරාත්මක බදු පනවන විට අප රටේ ඇගලුම් ක්ෂේත්‍රයෙන් 40%ක් නිෂ්පාදනවලට බාධා ඇති වන විට කර්මාන්තශාලා අඩපණ වී රැකී රක්ෂා අහිමි වන විට ආර්ථික වර්ධන වේගය පහත වැටෙන විට 2028 ණය ගෙව්නන බැරි වෙන එක විහිලුවට කරුණක් ද කියා ප්‍රශ්න කරන බවත් මේවා පෙන්වා දෙන විට කුහක උද්දච්ච මහන්තත්තකමින් යුත් ප්‍රතිචාර ලැබෙන බවත් මේවා පෙන්වා දෙන විට ජනාධිපතිවරයායි ආණ්ඩුවයි මර නින්දේ සිට බදු පැනවූ පසු නින්දෙන් ඇහැරී හදීසියේම කොමිටියක් පත් කරන බවට කියන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

අපි කිව්ව දේ කලා නම් අද මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ

සමගි ජන බලවේගය එදා කියූ දේ කලා නම් අවම වශයෙන් මූලික සාකච්ඡාවකට හෝ ගොස් කටයුතු කළ හැකියාව තිබූ බවත් එහෙත් මොවුන් බොරු කිය කියා රටම අන්දවා ඇති බවත් දැන්වත් ඇමරිකාවට දැනුමැති දූත කණ්ඩායමක් විකල්ප යෝජනාවක් සමග යවන ලෙසත් ඊට අමතරව මෙම බලපෑමට ලක්වූ ආසියානු කලාපයේ සෙසු රටවල් සමග එකතු වී පොදු එකගතාවට ලක්ව ලෝක වෙළෙද සංවිධානය හා එක්ව යම් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට අමතරව රට ඇතුළේ පොදු මතයකට පැමිණිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එමෙන්ම වෙනත් රටවල් කෙරෙහි අප රටේ අපනයන වෙළෙදපොළ පුළුල් කර විවිධාංගීකරණය කිරිමත්, අපනයන කරුවන්ට ශක්තියක් ලබා දෙන වෙනමම අරමුදලක් පිහිටුවීමත්, හරිත ආර්ථිකය කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෝ දෙනවා කිව්ව සහනාධාරයන්

අද වන විට දෙනවා කිව්ව ඉන්ධන සහනාධාරය, ගොවියා අපේක්ෂා කළ පොහොර සහනාධාරය හා කෘෂිකර්මාන්තය සාර්ථක කරන වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කර නොමැති බවත්, විදේශ ගත ශ්‍රමිකයන් අප රටට ප්‍රේෂණ ආදායම් එවන ප්‍රජාව වෙනුවෙන් ද පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ඊට අමතරව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මාර්තු 31න් පසු නැවතත් පරාටේ නීතියේ ග්‍රහණයට ලක්ව ඇති බවත් ත්‍රිත්ව ඛේචවාචකය නිසා කඩා වැටුණු මෙම ව්‍යාපාර හෙට අනිද්දා සිට නැවතත් වෙන්දේසි වන බවත් මේ පරාටේ නීතිය අත්හිටුවන්න කියා සමගි ජන බලවේගය බල කළ නිසා හිටපු රජය සහ වත්මන් රජය එය තාවකාලිකව අත්හිටවූවත් මේ ව්‍යාපාරිකයන්ට නැවත නැගී සිටින්න සහනයක් නොදුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පොලිසියට මොකද්ද මේ වෙලා තියෙන්නේ? වැලිකඩ පොලිසිය ඇතුළෙ කොල්ලෙක් මැරුණු එකේ රස්නය යන්න කලින් මතුගම පොලිසියත් තවත් බාල්දියක් පෙරළගනී! VIDEO I Sri Lanka Latest News‍

Next Post

චාමර සම්පත් සිංහල අවුරුද්දටත් ඇතුළේ! I Sri Lanka Latest News‍

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.