ඉන්දුනීසියාවේ මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. (Sri Lanka Latest News)
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තලවුඩ් දූපත් ආසන්න මුහුදේ භූ කම්පනය හටගෙන ඇති බවයි.
කෙසේ වෙතත් ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.
පසුගිය සතියේ ද ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් සිදුවිය.
newsfirst










