රසායනික පොහොර තහනම ඉවත් කොට ඇති බවට ඊයේ පළවූ නිවේදනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් තව සුලු මොහොතකින් නිවේදනයක් නිකුත් කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
ඊයේ මාධ්‍යවලට නිකුත් කළ ලිපියකින් කියවුණේ ඇතැම් රසායනික පොහොර තහනම ඉවත් කිරීමට කටයුතු කොට ඇති බවකි.
අද පුවත්පත් එය වාර්තා කිරීමටද පියවර ගෙන තිබිණ.














