අද පෙරවරුවේ පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න තිබේදැයි විමසා ඇති අතර එහිදී කිසිදු මන්ත්‍රීවරයකු ජනතා ප්‍රශ්න පිළිබද කතා නොකොට නිහඩව සිට ඇති බව වාර්තා වේ.
මෙහිදී මන්ත්‍රීවරූන් නිහඩව එකිනෙකා දෙස බලා සිට ඇති අතර පසුව අගමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කොට ඇති බව දැනගන්නට ඇත.










