ඇමරිකානු බලශක්ති සමාගමක් වන RM පාර්ක්ස්, ශෙල් සමාගම හා එක්ව මෙරට බලශක්ති වෙළඳපොළට එක්වීම සදහා වන ගිවිසුම්ගත වීම සිදුවිය.
ශෙල් වෙළද සන්නාමය යටතේ මෙරට ඉන්ධන වෙළඳපොළට පිවිසෙන RM පාර්ක්ස් යනු මෙරට ඉන්ධන වෙළඳපොළට එකතු වන හතරවන සමාගමයි.
අත්සන් කල ගිවිසුම අනුව වසර විස්සක කාලයක් සදහා එම සමාගමට ඉන්ධන ආනයන කිරීමේ, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ අවසරය හිමිවේ.
එමෙන්ම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ගිවිසුම්ගත වී ඇති ඉන්ධන පිරවුම්හල් 150ක් මගින් එම ව්‍යාපාර ආරම්භ කරන අතර තවත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපනය කිරීමේ අවසරයද ඔවුනට ලැබෙනු ඇත.
America Shell Company oil Sri Lanka














