• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ගේ 30%ක බද්ද 20%ට බස්සගෙන ලංකාව ගොඩදාන්න ගහපු ගේම ගැන තානාපති මහින්ද පළමුවරට කතාකරයි! තව අඩු කරගන්න විදිහත්යි බලයි! VIDEO I Sri Lanka Latest News

August 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ට්‍රම්ප්ට වැරදුණු ‘අරුණ’ව එක මොහොතින් ධවල මන්දිරයට කතා කරලා ‘අනුර’ කරපු අමෙරිකාවේ ඉන්න ලංකා තානාපතිවරයා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රි ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා අද පෙරවරුවේ ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.Sri Lanka Latest News

වීටන් හි පිහිටි මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණි මහින්ද සමරසිංහ මහතා, උපරතන නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව, පැවැති අදහස් හුවමාරුවේ දී කියා සිටියේ ශ්‍රි ලංකාව සඳහා වන ඇමරිකානු තීරුබදු සහනය ලබා ගැනීම ශ්‍රි ලංකාව ලද සුවිශේෂි ජයග්‍රහනයක් බවයි.

ඒ වෙනුවෙන් ශ්‍රි ලංකා රජයේ මඟ පෙන්වීම යටතේ, තමා ගත් රාජ්‍යතාන්ත්‍රික පියවර මහින්ද සමරසිංහ මහතා කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ වෙත, පැහැදිලි කර සිටියේය.

ඇමරිකානු තීරුබදු ප්‍රතිශතය තවදුරත් අවම කර ගැනීම සඳහා වන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ උත්සහය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කියා සිටි මහින්ද සමරසිංහ මහතා, දැනට ලැබී ඇති තීරුබදු සහනය ශ්‍රි ලංකා ආර්ථිකයට ගුණාත්මක බලපෑමක් ඇතිකරනු ඇතිබවත් කියා සිටියේය.

මහින්ද සමරසිංහ මහතා 2021 දෙසැම්බර් මාසයේ සිට ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන්නේ එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ පත් කිරිමක් මතයි.

SendShareShare
Previous Post

පොලිසිය භාර ඇමැතිටයි නිලධාරීන්ටයි එරෙහිව චාමර සම්පත් අල්ලස් කොමිසමට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආදායම වැඩිවෙලා විජිත සතුටෙන්! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

තවත් ප්‍රබල විමර්ශනයක්ද මේ වනවිට ආණ්ඩුව පැත්තෙන් ආරම්භ වී ඇති බවක් පැවසේ. ඒ, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් රට මැද්දේ...

Read more
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.