පැරිස් සමාජය සමඟ අස්සන් කළ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වෙන බවත් එම ගිවිසුම අන්තර්ජාලයට යොමු කළ ඇතැයි පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළත් මේ වනතෙක් එය වී නොමැති බවත් කොළඹ අද (1) පැවති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් මෙවැනි ගිවිසුම් පිළිබඳව අනිවාර්යෙන් දැනගැනීමට අයිතියක් ඇති බව කී ඒ මහතා රට බංකොලොත්භාවයෙන් මිදුනා යැයි රජය කරන ප්‍රකාශ මහජනතාව රවටන ප්‍රකාශ බව ද සඳහන් කළේය.