ආණ්ඩුව සාමකාමී විරෝධතාවලට ඉඩ දිය යුතු බවත්, එය ජනතාවගේ අයිතිවාසිකමක් බවත් ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සදහන් කරයි.
ට්විටර් පණිවුඩයක් තබමින් ඇය මේ බව සදහන් කොට ඇත.
Freedom of assembly is fundamental to democracy. We urge the SL government to ensure space to support the rights of citizens and for protesters to exercise their rights peacefully.
— Ambassador Julie Chung (@USAmbSL) November 2, 2022