හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ආර්ථිකය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා ආර්ථික විශේෂඥයන් තුන් දෙනකු පත් කර තිබූ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සදහන් කර සිටියේය.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජන් සහ ශාමිනී කුරේ ඒ තිදෙනා බව සබ්‍රි මහතා කියා සිටියේය.
ජනාධිපතිවරයා ඔවුන් මතු යැපුණු බවද ඒ මහතා අනාවරණය කළේය.










