නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.
ඔහු අද (12) දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ හරිත ආර්ථික ප්‍රතිසංවිධානය සහ ශ්‍රී ලංකාවේ දේශගුණික නායකත්වය සඳහා ජනාධිපතිතුමාට විශිෂ්ට දැක්මක් ඇති බවයි.
Good meeting with Ranil Wickremesinghe, Sri Lankan 🇱🇰 President. The President has a great vision for green economic revocery and for Sri Lankan climate leadership!
— Erik Solheim (@ErikSolheim) October 12, 2022
Proud to be appointed his International Climate Adviser together with @MohamedNasheed @RW_UNP @SriLankaTweet pic.twitter.com/1UnhQOCA4j










