වංචා සහගත ලෙස රත්තරන් රටට ගෙනවිත් දඩ කෑ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සමස්ත ලංකා මහජන කොංග්‍රසය සදහන් කරයි.Sri Lanka Latest News
ඒ අනුව ඔහු සම්බන්ධනේ ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අලි සබ්‍රි රහීම් තරග වැදුනු MNA සන්ධානයට දැනුම් දී ඇති බව පවසන එම පක්ෂය මෙතෙක් ඔවුන් ඒ පිළිබදව ඉදිරි ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද පෙන්වා දුන්නේය.
MNA සන්ධානය එම ක්‍රියාමාර්ග ගැනීම හිතාමතාම මගහැර ඇති බවද එම පක්ෂය පවසයි.










