ඉතිහාසයේ පළමු වතාවට මෙවර අයවැයෙන් වැය යෝජනා පමණක් ජනාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති නමුත් එහි අය යෝජනා කිසිවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අදය ගම්මන්පිල මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ බුදුන් වහන්සේගේ ධර්මයෙන් කතාව ආරම්භ කළ ජනාධිපතිවරයා බුදුන් වහන්සේටත් කොකා පෙන්වා ඇති බවකි.
Sri Lanka Latest News










