• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

VIP පර්යන්තයෙන් ගිය නිමල් සිරිපාල නිසා ගුවන් යානය මගහැරී පැය 12ක් කටුනායක රස්තියාදු වූ අජාන් හිමියෝ සිද්ධිය ගැන කතා කරයි! ජනාධිපතිතුමා කරන්න ඕනේ ඒක නෙමෙයි! රනිල්ට පණිවුඩයකුත් තියයි! I Sri Lanka Latest News

June 4, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
VIP පර්යන්තයෙන් වැඩම කළ ලෝ ප්‍රකට අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට වඩා කටුනායක නිලධාරීන්ට ඇමැති නිමල් සිරිපාලව ලොකුවෙයි! අජාන් හිමියන්ට ගුවන් යානය මගහැරී පැය 12ක් ගුවන්තොටේ රස්තියාදු වෙලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන්ට පසුගිය දා කටුනායක ගුවන් තොටුපළේ දී මුහුණ දීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයා විමර්යශනක් ආරම්භ කරන්නට යන බව දැන ගත් බවත් මෙම සුළු සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් කිරීම වෙනුවට මෙවැනි වැරදීම් අතපසු වීම් සිදු නොවන පසුබිමක් රට තුළ නිර්මාණය කිරිම ජනාධිපතිවරයා විසින් කළ යුතුව ඇති බවත් අජාන් බ්‍රාහ්ම් හිමියෝ පවසති.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පිහිටි සිය ආශ්‍රමයේ පැවැති දේශනයකදී මේ ගැන සඳහන් කර ඇති එහිමියෝ ජනතාවට සමාව දෙන තරමට ඔවුන් අතින් සිදුවන වැරදි අවම කරවිය හැති බව ප්‍රකාශ කළහ.

සිය බෝධිඥාණ ආශ්‍රමයේදී දී පැවැති දෙසුමකදී අජාන් බ්‍රාහ්ම්සෝ හිමියන් එහිදී දැක්වූ අදහස් මෙසේය.

ඔබ දන්නවා මම පසුගියදා ආවේ ශ්‍රි ලංකාවේ ඉඳන්. ඒ එන අතරේ මට සිදුවූ සිදුවීම ගැන දන්නවා ඇති. මම ශ්‍රි ලංකාවේ බොහෝ ප්‍රසිද්ධයි. පසුගිය දවස්වල මම එහි භාවනා වැඩසටහන් ධර්ම දේශනා රැසකට සහභාගී වුණා. ඒ සඳහා භික්ෂූ භික්ෂුණී සහ උපාසක උපාසිකාවන් රැසක් සහභාගී වුණා. මම පැවැත්වූ එක් දේශනයකට 7000ක් පමණ සහභාගී වුණා. ඉතින් මට ආපසු ඔස්ට්‍රේලියාවට එන ගමනේ දී වී.අයි.පී. වරප්‍රසාද යටතේ ගුවන් තොටුපළට ආවා. අවාමයි දැක්කේ ඒ වී.අයි.පී. පර්යන්තය මැෂින් තුවක්කු ගත්ත ආරක්ෂකයන්ගෙන් පිරිල තිබුණා කෙනකුට ඇවිදින්නවත් බැරි තරමට. ඊට පසුව දැනගත්තා තායිලන්තයේ පැවැත්වෙන ලොකු උත්සවයකට ශ්‍රි ලංකාවේ අගමැතිතුමා යන නිසා එතන ආරත්ෂකයන් සිටියා කියලා.

මම මේ වී.අයි.පී. පර්යන්තයේ සිට අදාළ ගුවන් ගමනේ පිරිවිතර සම්පූර්ණ කළා. බෝඩිං පාස් ලබාගත්තා. දැන් ගුවන් යානයට ඇතුළු වීමට වෙලාව හරි. මම එතන සිටින අයට මේ පිළිබඳව දැන්වූවා. ඔවුන් මට කිව්වේ සියලු දේම හරියට සිද්ධ වෙයි අජාන් බ්‍රාහ්ම් හාමුදුරුවනේ කලබල නොවී ඉන්න කියල. නමුත් මට තේරුණා ගුවන් යානයේ වෙලාව දැන් ඉක්ම යාමටත් නියමිත බව. ඒ වෙලාවේ එක් සේවිකාවක් මාව ගුවන් යානය වෙත කැඳවාගෙන ගියා. අපේ ගුවන් යානයේ පිවිසුම් පාලමට කිට්ටු වනවාත් සමඟ එම පිවිසුම පාලම ගුවන් යානයේ පිටතට ඉවත් කර ගත්තා. දැන් කරන්න දෙයක් නැහැ. මා සමඟ ගිය නිලධාරිනිය මහ හයියෙන් සිංගප්පූරු ගුවන් සේවයේ නිලධාරියකු සමග වාද කරනවා. අජාන් බ්‍රහ්ම් හාමුදුරුවන්ට ගුවන් ගමන මඟහැරීම ගැන එයා කෑ ගහනවා. නමුත් ටික වෙලාවකින් මා බලා සිටියදීම ගුවන් යානය පිටත් වුණා. කරන්න දෙයක් නෑ. මට අනපේක්ෂිත අර්බුදයකට මුහුණ දෙන්න සිදුවුණා.

අවසානයේ මට ඔස්ට්‍රේලියාවට එන්න පුළුවන් වුණා.

මට මේ හාමුදුරුවන් දැන්වූවා ඔබ වහන්සේගේ ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රී ලංකා ජනාධිතිවරයා විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කරල තිබෙනවා කියල වෙබ් අඩවියක පළකර තිබෙනවා. වී අයි පී පර්යන්තයෙන් ගිය අජාන් බ්‍රාහ්ම් හිමියන්ට ගුවන් යානය මඟහැරීම ගැනයි මේ පරීක්ෂණය. මම එච්චර ලොකු කෙනෙක් නෙවෙයි. මට ඒක ප්‍රහ්නයක් නෙවෙයි. ජනාධිපතිතුමා කළ යුත්තේ මගෙ ගුවන් ගමන මඟහැරීමට ගැන පරීක්ෂණ කිරීම වෙනුවට මෙලෙස අත්වැරදීම් සිදුකිරීම මඟහැරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් යෙදීමයි. එහිදී මම යෝජනා කරන්නේ මේ අත්වැරදීම්වලට මිනිසුන්ට ඉඩ දෙන සමාව දෙන යාන්ත්‍රණයක් හැදීම. මිනිසුන්ගෙ අත්වැරදීම්වලට ඉඩදෙන තරමට ඔවුන්ට සමාව දෙන එවන් අතින් යළි යළි වැරදි සිදුවෙනවා අඩුයි.

අජාන් බ්‍රාහ්ම් හිමියන් එලෙස ප්‍රකාශ කර ඇත.

Ajan Thero Katunayake Nimal Siripala VIP terminal President

VIP පර්යන්තයෙන් වැඩම කළ ලෝ ප්‍රකට අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට වඩා කටුනායක නිලධාරීන්ට ඇමැති නිමල් සිරිපාලව ලොකුවෙයි! අජාන් හිමියන්ට ගුවන් යානය මගහැරී පැය 12ක් ගුවන්තොටේ රස්තියාදු වෙලා! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

නිරිත දිග මෝසම එනවා, මේ දිය ඇලි ගැන අවධානයෙන් ඉන්න I Sri Lanka Latest News

Next Post

පළාත් පාලන ඡන්දෙ අවලංගු කරලා නෑ! තවම නඩුව යනවා! රෝසි තවම අපේක්ෂිකාවක්! එහෙම තියෙද්දි රනිල් කොහොමද රෝසිට උපදේශක තනතුරු දෙන්නේ? ඒකත් පළාත් පාලනය ගැන! මේකද සිස්ටම් චේන්ජ්? මුජිබර් තවත් රහසක් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.