මගීන් 200කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් අද (12) පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.Sri Lanka Latest News
අනතුරෙන් පැය කිහිපයකට පසු ඉන්දීය මාධ්‍ය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය කිහිපයක්ම තහවුරු කරනු ලැබුවේ ගුවන් අනතුරෙන් එහි සිටි සියලු දෙනාට දිවි අහිමි වූ බවය.
කෙසේ නමුත් අදාළ ගුවන් යානයේ 11A ආසනයේ සිටි මගියා මේ වනවට දිවි බේරාගෙන තිබේ.
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ විශ්වාෂ් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ය.
ඔහු තම පවුලේ අය බැලීම සඳහා දින කිහිපයකට ඉන්දියාවට පැමිණ තිබේ.









