13 සංශෝධනය බලාත්මක කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට විරුද්ධව මහ සගරුවන සහ සිවිල් සංවිධාන කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී උන්වහන්සේලා කියා සිටියේ 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම හරහා රට බෙදීමක් සිදුවන බවත්, ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවත්ය.