සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ඒ නියමිත විශ්වාසභංග යෝජනාවට සහය පළ කිරීම සඳහා අත්සන් දසදහසක් සහිත පෙත්සමක් අත්සන් කිරීම නාවලපිටිය ප්‍රදේශයෙන් අද ආරම්භ කර තිබෙනවා.Sri Lanka Latest News
සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා විසින් මෙම අත්සන් ලබා ගැනිමේ වැඩසටහන සංවිධානය කර තිබුණි.
මෙම අත්සන් දස දහස සහිත පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.