හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලකට පසු අද දින පාර්ලිමේන්තුවට පැමිණ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී මහින්ද රාජපක්ෂ මහතා එදා තමන් සිටි ස්ථාවරයේම සිට පලස්තීනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.










