• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ගේ චීන සංචාරයෙන් පසු ඉන්දියාව දැඩි තීරණයක් ගනී! ‌‌ලොකු පණිවුඩයක් අරන් ඉහළම ‌පෙළේ දූත පිරිසක් ලංකාවට! I Sri Lanka Latest News

September 30, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය තියන්න! ඉන්දීය අගමැති ජනාධිපති රනිල්ට දැනුම් දීලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ තවත් සුවිශේෂ තොරතුරක් වාර්තා කරමින් ආණ්ඩුව ඔක්තෝබර් මාසයේ ලංකාවට පැමිණීමට නියමිතව ඇති චීන නෞකාව කෙසේ හෝ නොවැම්බරය දක්වා කල්දමන ලෙසට චීනයෙන් ඉල්ලීමක් කළ බව වාර්තා කර සිටියෙමු. පසුගිය සතියේ මෙරට විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා මේ බව තහවුරු කරමින් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ තවමත් චීන නැවට ලංකාවට පැමිණීමට අවසර ලබාදී නොමැති බවකි. ඉන්දීය මාධ්‍ය සබි්‍රගේ මෙම ප්‍රකාශයට විශාල ප්‍රචාරයක් ලබාදුන්නද ඒ ඉන්දීය මාධ්‍යම ඊට පසු දින වාර්තා කොට තිබුණේ චීන නැව ඉන්දියන් සාගරයට ඇතුළු වී ඇති බවත්, ලංකාව දෙසට ගමන් කිරීම ආරම්භ කොට ඇති බවත්ය.Sri Lanka Latest News

ඉන්දියාවෙන් එනවා!

ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ ජනාධිපතිවරයාගේ චීන සංචාරය අවසන් වූ වහාම ඉහළ පෙළේ දූත පිරිසක් ලංකාවට එවීමට ඉන්දියාව තීන්දු කොට ඇති බවය. මෙම ඉන්දීය දූත පිරිස ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කොට ඇති බවත්, එහිදී චීන ඔත්තු නැව් ඉන්දීය සාගරය හරහා ලංකාවට ඇතුළු වීම සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිට කරුණු දැක්වීමට සැලසුම් කොට ඇති බවත් දැනගන්නට ඇත. ජනාධිපතිවරයා මේ මස මැදදී චීන සංචාරයක නිරත වීමට නියමිත බැවින් දැනට ඒ සම්බන්ධයෙන් මෘදු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමටත්, ජනාධිපතිවරයාගේ චීන සංචාරය අවසන් වූ වහා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයන්ට අවතීරණ වීමටත් ඉන්දියාව තීරණය කොට ඇති බව ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඉන්දියාව මෙම සාකච්ඡාවට පැමිණෙන්නේම ඉදිරියේදී ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ කිහිපයක් ගැනීමෙන් අනතුරුව බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

Next Post

වෙඩි වැදුණු මහරගම සීතා ඇතින්නට තවදුරටත් ප්‍රතිකාර! වෙඩි තියපු සිවිල් ආරක්ෂක නිලධාරියාට ඇප! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද සවස සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැති සත්‍යග්‍රහයේදී පොලිසිය විසින් අට්ටාල ඉවත් කිරීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest...

Read more
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper