මහියංගන රජමහා විහාරයේ පෙරහැර මංගල්‍යයට ඊයේ (29) රාත්‍රියේ සහභාගි වීමෙන් අනතුරුව මහවැලි ගඟ අසල ගැටගසා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මහරගම සීතා නම් ඇතින්නට ප්‍රතිකාර කිරීම තවදුරටත් සිදුකෙරෙනවා. (Sri Lanka Latest News)
ඇතින්නට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනුයුක්ත කර සිටි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකි.
ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.










