• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසියෙන් ගැහුවාට පස්සේ පුතාගේ වෘෂණ කෝෂයක් ඉවත් කරන්න වුණා! මිතුරාටත් බරපතළ විදිහට පහර දීලා! තරුණයාගේ මව කියයි! අණ නොතකා ධාවනය කළා! අත්අඩංගුවට ගන්න යද්දී ගැටුමක් වුණා! පොලිසිය! VIDEO I Sri Lanka Latest News

April 11, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවට ඔහුගේ මව චෝදනා කරයි.Sri Lanka Latest New

පොලීසිය පවසන්නේ තරුණයාට පහර නොදුන් අතර ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු කළහකාරී ලෙස හැසිරුණු බවය.

අනුරාධපුර, මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකු සිය මිතුරෙකු සමග ලොරි රථයකින් මැදවච්චිය නගරය බලා ගොස් තිබුණේ පසුගිය 07 වනදාය.

එම අවස්ථාවේ ලොරිය පිටුපසින් හඹා ආ මැදවච්චිය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු එම ලොරි රථය නවතා සිය පුතුට හා මිතුරාට පහරදුන් බව තරුණයාගේ මව පවසන්නීය.

ඇය චෝදනා කරන්නේ පහරකෑමෙන් සිදුවූ බරපතළ තුවාල නිසා සිය පුතුගේ වෘෂණ කෝෂයක් ද සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බවය.

පහරකෑ තරුණයා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔහු පවසන්නේ ත්‍රීරෝද රථයකින් එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක්ද තමාට සහ මිතුරාට බරපතළ ලෙස පහරදුන් බවය.

සිද්ධිය සම්බන්ධයෙන් අප විමසූ විට මැදවච්චිය පොලීසිය සඳහන් කළේ තරුණයින් දෙදෙනා ගමන් ගත් ලොරි රථය නවත්වන ලෙසට අණ කළ ද ඔවුන් අඛණ්ඩව ඉදිරියට ධාවනය කිරීම නිසා හඹාගොස් අත්අඩංගුවට ගැනීමට සිදුවූ බවය.

ඔවුන් සන්තකයේ නීතිවිරෝධී මත්පැන් වර්ගයක් තිබී ඒවා එම අවස්ථාවේ රථයෙන් ඉවතට විසිකර ඇති  බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා බීමතින් සිට ඇති අතර ඔහුට වලංගු රියදුරු බලපත්‍රයක් නොතිබූ බවද පොලීසිය පැවසීය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා සඳහන් කළේ අදාළ තරුණයාගේ වම් වෘෂණ කෝෂය සැත්කමකින් ඉවත් කළ බවය.

SendShareShare
Previous Post

රනිල්ට සහාය නොදුන්නොත් මාව මරනවා කිව්වා! මේ ගැන පැමිණිලි කළත් තවම කිසිම පරීක්ෂණයක් පවත්වා නෑ! කතානනායකවරයා දැනුවත් කළත් වැඩක් වුණේ නෑ! සජිත් එක්ක එකතු වූ පොහොට්ටුවේ වසන්ත යාපා රහස් හෙළිකිරීම අරඹයි! රාජපක්ෂලා කරපු වැඩ ගැනත් එකින් එක කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ ඉහළ යන විදුලි ගාස්තු අවම කිරීම සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම් යෝජනා කරන තරුණ කැඳවුම්කරු!

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.