පාස්කු ප්‍රහාරයේ විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පමණක් තමන්ට ලිඛිත දැනුම්දීමක් කොට ඇති බව කාදිනල් හිමියෝ පවසති.
ADVERTISEMENT
අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ මාලිමාවට තමන්ගෙන් හමුවීමක් ඉල්ලා ඇති නමුත් ලිඛිතව තමන්ට කීසිවක් දැනුම් දී නොමැති බවකි.
Sri Lanka Latest News