• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නීතීඥ සංගමයත් පත්තු වෙයි! අවුරුදු 14කට පසු සියලුම නීතීඥවරුන්ට කොළඹට එන්න කියයි! I Sri Lanka Latest News

February 14, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ හදිසි රැස්වීමක් හෙට (15) පස්වරු 3.00ට කැඳවන බව එම සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසනවා.Sri Lanka Latest News

බත්තරමුල්ල අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළෙඳසලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අද(14) උදෑසන පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී සභාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් රැස්වීමක් මෙලෙස කැඳවනු ලබන්නේ 2012 වසරෙන් පසුව බවයි.

මෙහිදී අදහස් දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සමස්ත නීතිඥ ප්‍රජාවටම බලපාන සිද්ධියක් බවයි.

එහිදී නීතීඥ සංගමයේ සභාපතිවරයා තවදුරටත් අදහස් දක්වමින් මෙලෙස සඳහන් කළා.

“අපරාධකරුවන් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම ඒ තරුණ යූවල නිස්කාරණයේ මරා දමලයි තියෙන්නේ. ඒ නීතිඥ මහතාගේ පවුලේ අයට අපේ ශෝකය ප්‍රකාශ කරනවා.
අපි කවදාවත් බලාපොරොත්තු නොවුණු දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. කවදාවත් හිතපු නැති දෙයක් වර්තමානයේ අපිත් බලනවා මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මං හිතන්නේ රජයටත්, පොලිසියටත් ලොකු වගකීමක් තියෙනවා. පළමුවෙන්ම මේ වගේ සිද්ධියක් වුණාම ඊට සම්බන්ධ වැරදිකාරයෝ අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකෙන් පණිවිඩයක් දෙන්න ඕනේ සමාජයට, පිටරට කට්ටියත් බලා ඉන්නවා මොකක්ද අපි කරන්නේ කියලා.

“සමාජ මාධ්‍ය මේ ගැන විවිධ දේ සඳහන් කරනවා. සිද්ධියට අදාළ සියලු විමර්ශන උසාවිය බලා ගනියි.සමාජ මාධ්‍ය වෙත වෙන කතා ඉදිරිපත් කරන්න පුළුවන්. බුද්ධිමය සාධාරණ පරීක්ෂණයක් උසාවිය මගින් සිදු කරයි. රටේ අපරාධවලදි නීතිමය සහයෝගයක් ලැබිය යුතුයි. අපරාධකරුවන්ට පෙනී සිටින්නේ නැහැ කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. සැකකරුවන් කොච්චර වැරදි කළත් නීතිඥ සහාය ලබා දෙන්න ඕන. කාට වුණත් ඒ සහාය ලබාදිය යුතුයි.
රටේ ආරක්ෂාව ගැන ගැටලුවක් තියෙනවා . මේ වෙලාවේ සිද්ධියක් වෙලා තියෙනවා. මම කතා කරන්නේ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය වු සිද්ධිය සම්බන්ධයෙන්. මීට පෙරද මාධ්‍යවේදී ලසන්ත ඝාතනය ආදිය සිදුව තිබෙනවා.”

” රජයට වගකීමක් තියෙනවා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් . මහජනතාව ඡන්දය දෙන්නෙ රජයට පළමුව ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන්. අද වන විට පාරේ බැහැලා යන්න පුළුවන් විදියට ආරක්ෂාවක් නැහැ. අපි පහළ ජනතාව. රජය අපට ආරක්ෂකයෝ දීලා නැහැ. රජයෙන් වෙන දේවල් බලාපොරොත්තු වෙනවාට වඩා ජනතාව ආරක්ෂාව බලාපොරොත්තු වෙනවා.

May be an image of ticket stub and text
SendShareShare
Previous Post

අරගලය ආවේ නැත්නම්..? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

Next Post

මහසෙන්ට – කාවන්තිස්සට – අග්බෝට – මානාභරණට තීරණාත්මක සති දෙක තුනක්! ජීවිත හානියක් වුණොත් කවුද වගකියන්නේ? Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper