අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ට පොලිසිය විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට ආරක්ෂාව ලබා දුන් බව පොලිසිය පවසා ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ඇතුළු ඉහළ පෙළේ නඩු ගණනාවක් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් දිලීප පීරිස් පෙනීසිටියි.










