සුපිරි වෙළද සල් වෙත පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව 75%කින් පමණ පහත වැටී ඇතැයි වාර්තා වේ.Sri Lanka Latest News
මේ හේතුව මත, දිවයින පුරා විසිරී තිබෙන සුපිරි වෙළදසල් පන්සියයක් පමණ වසා දැමීමේ අවදානමකට ලක්ව තිබෙන බව ද පැවසේ.
වැසී යාමට නියමිත සුපිරි වෙළදසල් අතරෙන් වැඩිම ප්‍රමාණයක් පිහිටා ඇත්තේ බස්නාහිර පලාතේ ය.
සුපිරිවෙළද සලක විශාල සේවක සංඛ්‍යාවක් සේවය කරන අතර, ගනුදෙනුකරුවන් අඩුවීම හේතුවෙන්, ඔවුන්ට වැටුප් ගෙවීමද ගැටළුවක් වී ඇතැයි වෙළද සංගම් පවසයි. -ලංකාදීප










