ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස Gabriel Attal පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
34 වන වියේ පසුවන ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද මේ වන විට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඒ අනුව ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම අග්‍රමාත්‍යවරයා ලෙස Gabriel Attal ඉතිහාසගත වී තිබෙනවා.










