• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටිපති ධම්මිකගෙන් කෝටියක් වටින වැඩක්! දරුවන් ලක්ෂ දෙකකට පුදුම හිතෙන තෑග්ගක්…

August 15, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටිපති ධම්මිකගෙන් කෝටියක් වටින වැඩක්! දරුවන් ලක්ෂ දෙකකට පුදුම හිතෙන තෑග්ගක්…
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා වසර එකහමාරකට ආසන්න කාලයක් පාසල් සියල්ල වසා දමා තිබීම හේතුවෙන් සිසුන් සිටින්නේ නිවාසවලට කොටුවය. මේ හේතුවෙන් පසුකාලීනව ඔන්ලයින් අධ්‍යාපනය ප්‍රවර්ධනය කළද විවිධ තාක්ෂණික බාධක මුල්කරගෙන එයද නිසියාකාරව ක්‍රියාත්මක වන ආකාරයක් දැකගන්නට නැත.

මීට අමතරව ගුරු වර්ජනය මුල්කරගෙන මේ දිනවල සියලු ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් වී සිටිති.

මේ හේතුවෙන් ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල වූ DP EDUCATION වටා දිනපතාම පාහේ විශාල සිසුන් ප්‍රමාණයක් එකතු වෙමින් සිටින අතර මේ වනවිට එය ලක්ෂ දෙකත් ඉක්මවා ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

DP EDUCATION යනු මෙරට අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා විසින් මෙරට සිසු ප්‍රජාවගේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේම පවත්වාගෙන යන ලංකාවේ එකම සහ ලොකුම අන්තර්ජාල පාසලය.

එහි අවුරුදු දෙකේ සිගිත්තාගේ සිට උසස් පෙළ දක්වාම සියලු විෂයයන් ආවරණය වන පරිදි විෂය මාලා සකස් කොට තිබේ.

ඔබගේ අවුරුදු 2 සිට 7 දක්වා සිගිත්තාට සිංදු, චිත්‍ර ,අත්වැඩ, පරිසරය සහ ගණිතය නොමිලේ උගන්වන්න. අදම DP EDUCATION ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබේ දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ සෑම විෂයකටම A සාමාර්ථයක් අවශ්‍යද?
එහෙමනම් හැමදාම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා DP EDUCATION ප්‍රශ්න පත්‍ර සාකච්ජාවට සහභාගීවෙන්න. කරන්න තියෙන්නේ යූ ටියුබ් එකේ DP EDUCATION කියල ඉංග්‍රීසියෙන් ටයිප් කරලා DP EDUCATION යූ ටියුබ් නාලිකාවට යන එක විතරයි.

ඔබේ දූ දරුවන්ට ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසලෙන් 3 සිට 13 දක්වා ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, A/L ළමුන් සදහා සංයුක්ත ගණිතය , භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ඉගෙනීමට DP EDUCATION ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබේ දූ දරුවන්ට 5 ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වීමට අවශ්‍යද?
දිනපතා සවස 6.30 සිට 7.30 දක්වා පැවැත්වෙන DP EDUCATION ප්‍රශ්න පත්‍ර සාකච්ජාවට සහභාගී වන්න. යූ ටියුබ් එකේ DP EDUCATION ලෙස ඉංග්‍රීසියෙන් ටයිප් කර යූ ටියුබ් නාලිකාවට ඇතුළුවන්න.

https://www.dpeducation.lk/

SendShareShare
Previous Post

බජට් සහ මැජික්! (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

පැය 6ක් උගන්නලා ‘මෙච්චර පඩියක්’ ගන්න ගුරුවරු තව ස්ට්‍රයික් කරන්නේ ඇයි?

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.